25 නමක් පමණ ගිලන් භික්ෂූන් ප්‍රතිකාර ලබමින් ධර්මානුකුලව ගත කරන ශිල සුව අරණ

ශීල සුව අරණ වෙසක් කලාපය 2017 මැයි 10-13

නෙත්‍රාබිවන්දනා මහා ධාතු නමස්කාරය 2017 ශීල සුව අරණ

මෙල්බන්නුවර ජිවත්වන ලාන්කික සැදැහැවතුන් ආහාර පොලක් පවත්වා ලබාදුන් ආධාර මත ඉදිකෙරෙන දෙමහල් ගොඩනැගිල්ල

රොද පුටු බෙදාදීම, ලේ දන් දීම, ඇස් කණ්නාඩි බෙදාදීම, 2017 පෙබරවාරි 21- ශීල සුව අරණ

බක්කුල මහා සැයේ වලාකුලු බැම්මේ ඉදිකිරීම් ආරම්බ කිරීම. 2017-02-21

2015.07.31

2015.08.08

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ''ශීල සුව අරණ '' කථින පිංකම

2016.04.08 ගිලන් භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් සොයා බලමින්

නිමවෙමින් පවතින ශීල සුව අරණ

2015-05-04 හොරණ දික්හේනපුර ගිලන් ආරාම භූමියේ බුදු මැදුර විවෘත කල මොහොත

2015-04-17

නිමවෙමින් පවතින ශීල සුව අරණ නව පිංතූර

2015-02-18

2015-02-03

2015-01-20

2014-08-01

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.



Contacts

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  +94 115 753987
  +94 718 671086
 Sri Sadaham Padanama, Thisara Mawatha, Athurugiriya.